You are browsing the archive for Cricket.

Profile photo of iilanka

by iilanka

අපෙන් සමුගත් ටෝනි

January 19, 2013 in Cricket, Sinhalen

ස්කොට්ලන්ත ජාතික පියෙකුට සහ දකුණු අපි‍්‍රකානු මවකට දාව දකුණු අපි‍්‍රකාවේදී උපත ලබන දරුවෙකු පසු කලෙක එංගලන්තයේ පුරවැසිභාවය ලබා එංගලන්ත ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය ද දරයි. කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත් පසු කී‍්‍රඩා විචාරයට අත්පොත් තබන හෙතෙම පසු කලෙක ලොව පතල කී‍්‍රඩා විස්තර විචාරකයෙකු බවට පත්වෙයි. සිය දිවියේ අවසන් සමයේ බිරිය සහ දරුවන් සමග ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටි මොහු අපට වැදගත් වන්නේ ශ්‍රී ලංකාව සමග වූ ඔහුගේ ආධ්‍යාත්මික බැඳීම නිසාවෙනි. අපට, අප රටට විශේෂයෙන්ම අපගේ කි‍්‍රකට් කී‍්‍රඩාවට බෙහෙවින් ඇළුම් කළ කි‍්‍රකට් කී‍්‍රඩාවට බිහිවූ පතාක යෝධයෙකුගේ සමුගැනීම මෙසේ සනිටුහන් කරද්දී හේ කවුද යන වග නම් ගම් විස්තර වලින් තොරවම මෙය කියවන පාඨකයන් දැනගන්නා බවනම් ස්ථිරය.

ටෝනි ග්‍රෙග් ගැන ශ්‍රී ලාංකීය ජනතාව කතා කිරීමට පටන් ගත්තේ 1996 ලෝක කුසලාන තරග සමයත් සමගය. එවර ලෝක කි‍්‍රකට් කිරුළ අප දිනන බවට කල් තියාම අනාවැකි පළ කළ එකම ජාත්‍යන්තර විචාරකයා ඔහු විය. තවද ශ්‍රී ලංකාවේ කි‍්‍රකට් ගැන ප‍්‍රශංසාත්මකව සහ ගෞරවයක් ඇති වන පරිදි කටයුතු කළ පුද්ගලයා ද ඔහුම විය.”කැප්ට්න් කූල්”, ”මාස්ටර් බ්ලාස්ටර්”, ”ලිට්ල් කළු” යන අනවර්ථ නාමයන් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට ගෙනඑමින් ලොව කි‍්‍රකට් රසිකයන් අතර අපගේ කණ්ඩායමට හිමි නිසි තැන ලබාදුන්නේද මොහුමය.

පසුගිය මාස දෙක තුනකට පෙර දී ඔහුට පෙනහැල්ලේ පිළිකා රෝගී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වීමත් සමග බොහෝ ශ්‍රී ලාංකිකයෝ ටෝනි හට සෙත් පතා බෝධි පූජා පැවැත්වීමෙන්ම මේ සුදු මහත්තයා අපේ මිනිස්සුන්ට කෙතරම් සමීප වී සිටියාදැයි දැනගතහැකිවිය. අවසන් වතාවට ටෝනි ග්‍රෙග් නමැති ඒ සොඳුරු මිනිසාගේ හඬ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ඇසෙද්දීනම් අප කවුරුන්වත් ඔහු මෙතරම් ඉක්මනින් අප හැරයාවියැයි නොසිතන්නට ඇත.

ඕවර 60ක් ව පැවති එක් දින තරග ඕවර 50කට සීමාවූ කි‍්‍රකට් තරග බවට පත්කිරීමට මුල්වූ පුරෝගාමියාය ලෙසින්ද මොහු හැඳින්වේ. ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන චැනල් නයින් ලෝ ප‍්‍රකට නාලිකාවේ හිමිකරු ධන කුවේරයකු වන කෙරී පැකර් සමග එක්වී මේ මෙහෙවර කිරීමට ටෝනිට හැකියාව ලැබිණි. අද අප දකින වෛවර්ණ ඇඳුම් රටා ද රතු පන්දුව වෙනුවට සුදු පන්ඳුව ද, දහවල කි‍්‍රකට් තරගවලට අමතරව රාති‍්‍රයේ පැවැත්වෙන තරග ආදී සියල්ලෙහි ආස්වාදය අප අත්විඳින්නේද ටෝනිගේ සිතේ උපන් ආශ්වාදජනක සංකල්ප නිසාවෙනි. තවද වසර 17කට පමණ පෙර දී මුරලි පන්දුව දමා ගසන බව පවසමින් ඩැරල් හෙයාර් චෝදනා කරද්දි ඔහු රූපවාහිනී කැමරාව ඉදිරියට මුරලි කැඳවාගෙන විත් ස්වාභාවිකව පිහිටි අතේ ඇදය ගැන ලොවට කරුණු පැහැදිලි කර සිටියේය. එසේ නොවන්නට මුරලිට ලෝක වාර්තාවට කිසිදා යාමට ඉඩ නොතිබිණි.

Profile photo of iilanka

by iilanka

Watch Sri Lanka Vs Indian 2011 World Cup Live

April 2, 2011 in Cricket, Sri Lanka Cricket

Live Streaming is removed as the 2011 World Cup is finished.

Sri Lanka Vs Indian 2011 Cricket World Cup. Watch Live.!!!

Profile photo of iilanka

by iilanka

First Test Match Pallekele International Cricket Ground

December 1, 2010 in Cricket, Sri Lanka Cricket

Today ( 1st of December 2010), started the first test match in Pallekele International cricket ground between Sri Lanka and West Indies.  1982nd  match was started on wet ground and Suranga Lakmal manage to get the very first test wicket on very first ball to Gayle. West Indies were zero for one wicket after the first test ball balled on Pallekele cricket grounds. DS Smith manage to score the first half century on the ground. End of the first day West Indies manage to score 134 for 2 wickets.

First ODI will be played between Pakistan and New Zealand on March 2011 (Cricket World Cup 2011)

Profile photo of iilanka

by iilanka

Asgiriya Stadium losing Test status

November 28, 2010 in Cricket, Sri Lanka, Sri Lanka Cricket

Asgiriya Stadium

Asgiriya Stadium

Asgiriya stadium is one of beautiful cricket grounds in Sri Lanka. Test cricket in Kandy now shifting to Pallekele, it becomes vividly clear that the Asgiriya International Cricket Stadium, the venue for some thrilling contests in the past, several historical moments of Sri Lankan cricket, and of course more than one heartbreak, will cease to host international matches.

Asgiriya Stadium, private property of Trinity College, Kandy, is a mere 10 minute walk from the centre of the city, and usually when an international team toured Sri Lanka, a Test Match would always be played at this venue.It became the second Test venue in Sri Lanka after the P. Saravanamuttu Stadium when it hosted Greg Chappell’s Australians in 1983.

From thereon, Test Matches were played at the venue regularly, and the last Test Match to be played there was three years ago when England toured. Sri Lanka went on to win that Test, and more importantly Muttiah Muralitharan claimed his 709th Test wicket to go past Shane Warne as the highest wicket taker in Test cricket.

Sri Lankan captain, Kumar Sangakkara, an old boy of Trinity College, grew up playing his cricket at Asgiriya, and regretted not having the chance of playing international cricket at his school ground in the future.

“I love playing at Asgiriya. Hopefully, one day, Test cricket can be played at both grounds.
To upgrade Trinity College’s cricket ground to international status was an idea of former Chairman of the Board of Control for Cricket in Sri Lanka, Gamini Dissanayake; it was one of the ICC requirements when Sri Lanka were granted Test status to improve the infrastructure of international venues.

Sri Lanka’s first Test win at Asgiriya came in 1998 against Zimbabwe. But more success soon followed as Sri Lanka won their first Test against Australia the following year. The ground also hosted some of the tightest and ugliest Test matches to be played on this soil.
Next year, England went on to win by three wickets having also lost the previous Test in Galle by an innings to the hosts. In the same Test, Sangakkara missed his maiden Test hundred when he gave Robert Croft the charge on 95 and was stumped by Alec Stewart.
Asgiriya also hosted the 1996 World Cup fixture between Sri Lanka and Kenya when the hosts went on to pile up a mammoth 398; a World Record at the time.

In all, Asgiriya hosted 22 Test Matches and Sri Lanka has won seven of them. November 28, 2010 (Island Cricket):

Profile photo of iilanka

by iilanka

CEAT Cricket Awards Night 2010

November 26, 2010 in CEAT Cricket, Cricket, Sri Lanka

CEAT Cricket Awards 2010 held on 4th Oct 2010. Sri Lankan skipper Kumar Sangakkara received the prestigious “CEAT Cricketer of the year” and “CEAT Peoples player of the yearawards for the year 2010. Here are the other major awards.

Best Test Batsman – Tilan Samaraweera
Best Test Bowler – Rangana Hearth

Best ODI Batsman – T M Dilshan
Best ODI Bowler – Lasith Malinga
Best ODI All Rounder – Angelo Mathews

Curtain Raiser For CEAT Sri Lanka Cricket Awards 2010

Animation and videos of the event is done by DNB animations.