Sinhala Guitar Tabs
March 9, 2011 in Sinhala Guitar Chords, Sri Lankan Guitar Tabs
The Ultimate resource to find out sinhala guitar tabs.
ගිටාර් ටැබ් (Guitar Tab) යනු කුමක්ද?
ගිටාර් ටැබ් යනු ගිටාරයෙන් වයනු ලබන සංගීතය ලියන එක්තරා ක්‍රමයක් වේ.සම්මත ගී ප්‍රස්තාර ලියනු ලබන සංකේත වෙනුවට මෙහිදී ASCII අකුරු සහ ඉලක්කම් භාවිතා වේ.
ටැබ්Tab) එකක අන්තර්ගත වන දෑ
ටැබ් එකක ඔබ වාදනය කල යුතු ස්වර,ඔබ වාදනය කල යුත්තේ කුමන string එකේ කුමන ෆ්රෙට් එකේද යන්න සඳහන් වේ.
ටැබ් එකක hammer-ons, pull-offs, bends, slides, harmonics and vibrato යන ශිල්පීය ක්‍රම වාදනයේදී භාවිත කල යුතු තැන් සඳහන් වේ.
ටැබ් එකක ඔබ වාදනය කල යුත්තේ කුමන tuning එකේද යන්න සඳහන් වේ.විශේෂයෙන් සඳහන් වී නැති නම් සම්මත tuning ක්‍රමය භාවිතා කල යුතුය.capo එකක් භාවිත කල යුතු ආකාරයද ටැබ් එකක සඳහන් වේ.
ටැබ් එකක ඔබ වාදනය කල යුතු ස්වර වල රිද්මය සඳහන් විය හැක.නමුත් සෑම ටැබ් එකකම එම තොරතුරු අන්තර්ගත වීම අත්‍යාවශ්‍ය නොවේ.
For more lessons Visit http://www.sinhalachord.com/
First time in Srilanka,You can find complete guitar pro tabs of sinhala songs in Sinhala Guitar Tabs
