You are browsing the archive for Sri Lanka Development.

Profile photo of iilanka

by iilanka

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගිමන නිවන ඉසව්වක්…

December 21, 2012 in Sri Lanka, Sri Lanka Development

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගමන්ගන්නවුන්ට වෙහෙස නිවාගන්නට අපූරු ගිමන්හලක් එක් තැනකදී හමුවෙයි. ඔරුවක හැඩයෙන් යුත් කැනොවින් ආර්කේඞ් නම් මෙම සාප්පු සංකීර්ණය හා අවන්හල හමුවෙනුයේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්නයේ ය. රසවත් ආහාරයකින් සප්පායම් වීමට අමතරව අලූතින් ඇඳුමක් ආයිත්තමක් මිලට ගන්නට , වාහනයට නැවත ඉන්ධන ගසා ගැනීමේ අවශ්‍යතාවක් වැනි බොහෝ අවශ්‍යතා සපුරන්නට මෙය නිමවා ඇත.සුපිරි වෙළෙඳ සංකීර්ණ දෙකක්, ගිහාන්ස් අවන්හලත්, ලක්සල, ඩයිනමෝ අවන්හලත්, ගිල්ස් කැෆේ, ඉටලියන් කැෆේ, ඉරොසියා ටී. සයිබර් කැෆේ, පුංචි පැටවුනට දුව පැන සෙල්ලම් කරන්නට ඉසව්වක් මෙන්ම ගත සිත වෙහෙස මඟහැර ගන්නට විවේකී කඩඉම්ද මේ නව නවාතැනේ අන්තර්ගතය.
IMAG1225IMAG1221
කැනොවින් ගිමන්හල වෙත කාටත් පහසුවෙන් ළඟාවිය හැක්කේ වැලිපැන්න පිවිසුම ආසන්නයේදී වෙනම මංතීරුවකින් ඇතුළුවී වෙනම මංතීරුවකින් යළි අධීවේගී මාර්ගයටම සම්බන්ධ විය හැකි ආකාරයට මංතීරු හයක් සම්බන්ධ කරමින් මෙම ගිමන්හල පිහිටුවා තිබීම නිසාය.ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව මූල්‍ය අනුග‍්‍රහය දැක්වූ ප‍්‍රිප(ර්) ඇසෝෂියේට්ස් සමාගම නිර්මාණ දායකත්වය දැක්වූ මේ අපූරු ව්‍යාපෘතියේ නිමැවුම පසුපස එහි කළමනාකාර අධ්‍යක්‍ෂවරයාගේ මෙන්ම ෆටීමා පටෙල්, රසිනි බාලසූරිය, යසාසි හෙට්ටිආරච්චි සහ ෂරින් හුසේන් යන තරුණ නිමැයුම්කරුවන්ගේ නිර්මාණාත්මක දායකත්වයද සැඟවී තිබේ. මෙහි සමස්ත වියදම රුපියල් කෝටි 2100ක් පමණ වන බව කියැවේ.

පුවත්පත් ඇසුරෙන්.

Profile photo of iilanka

by iilanka

India helps to build the Kankasanthurai (KKS) Harbour

May 9, 2011 in Sri Lanka, Sri Lanka Development

India will give you funding to Sri Lanka to create Northern Jaffna peninsula’s biggest harbour, that will smooth the progress from the transportation of products from near by Indian ports. This declaration has been done with a Sri Lankan official.

The Indian administration has made the decision to provide tax assistance to develop Kankasanthurai (KKS) Harbour in 2 different stages.
Leader Mahinda Rajapaksa, who offers the finance portfolio, had introduced the sale for KKS Harbour Development towards the cabinet of ministers.
Sugeeswara Senadhira, Sri Lanka High Commission’s Minister-Counsellor mentioned the cabinet approved the master plan throughout the final week.
The project, to become satisfied in 2 stages, entails reparations towards the subsisting breakwater, jetty and deepening from the harbour. A novel breakwater may also be built.
Senadhira stated, “A Memorandum of Understanding using the Indian government to handle the introduction of the main harbour will be signed shortly.” Government  bodies mentioned the expansion of KKS harbour will ease the transportation of products from Indian ports, that are nearby.